Monthly Archives: මා ව

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 8 කොටස

83 ජූලි: කව්ද මේවට වගකියන්නෙ? ‘ජාතික චින්තනය’ෆේස්බුක් කණ්ඩායමේ මගේ ලිපිවලට ශාස්ත‍්‍රීය ශික්ෂණයක් සහිතව ප‍්‍රතිචාර දක්වන තිදෙනා අතරින් ඉදිරියෙන්ම සිටින්නේ දර්ශන කස්තුරිරත්නය (අනෙක් දෙදනා ශිරන්ත චාමර හා චරිත කාරියවසම්ය). ඔවුන්ට අනුව මගේ ලිපි ශාස්ත‍්‍රීය අගයෙන් හීන වුවද, ඇත්ත වශයෙන්ම ඒවායේ පිළිතුරු … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (7 කොටස)

දෙමළාගේ ප‍්‍රශ්නයට නලින් ද සිල්වාගේ “Let them eat pollution” විසඳුම මෙම ලිපි පෙළ සම්බන්ධව ජාතික චින්තන ෆේස්බුක් කණ්ඩායම තුළ කෙරෙන සංවාදය දෙස බැලූ විට එය කිසියම් තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව පෙනේ වෙනත් ආකාරයකින් කියනවානම් මගේ කරුණු දැක්වීම මේ ආකාරයෙන්ම … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

දෙමළ ජනයාගේ තීන්දුව!

සැප්තැම්බර් 21 වනදා පැවැති උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) ලැබූ ජයග්‍රහණය හුදු දෙමළ සන්ධානයේ ජයග්‍රහණයක් පමණක් නොවේ. එය දෙමළ ජනතාවගේ ජයග්‍රහණයකි. එය ඔවුන්ගේ නීර්භීතකමත්, එකමුතුකමත් මනාව පෙන්නුම් කරන්නකි. එය එසේ විය යුතුව තිබුණි; මන්ද යත් 21 වැනිදා … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (6 කොටස)

දෙමළාගේ රාජ්‍ය විඥානය හා‘කටුවාවල’ රාජ්‍ය විඥානය පසුගිය කොටසින් පොරොන්දු වූ පරිදි මෙම කොටස මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම ලංකාවේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා තුළ තමන් ජීවත්වන ප‍්‍රදේශවල රාජ්‍යයක් ඇතිකරගැනීම සඳහා ගොඩනැගී තිබෙන විඥානය පිළිබඳවයි. මෙහි දී මගේ ප‍්‍රධාන සම්භාෂකයින් … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (5 කොටස)

දෙමළාගේ ප‍්‍රශ්නය පිළිබඳ ෆේස්බුක් සංවාදය මෙම ලිපි මාලාවට ප‍්‍රතිචාර දක්වන නලින් ද සිල්වාට හිතවත් බව පෙනෙන බොහෝ ප‍්‍රතිචාරකයින් කරන දෙයක් වන්නේ නලින් ද සිල්වා ගේ අදහස් පද්ධතියේ එන යම් යම් මූලික දෑ මට යලි යලිත් මතක් කර දීමයි. මේ අය … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2

නිර්මාල් දේවසිරි මහතාට පිළිතුරු

පසුගිය උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සමග ‘දෙමළාගේ ප්‍රශ්නයේ’ වලංගු බවට සහ ‘සිංහලයාගේ විමුක්තිය තිබෙන්නේ එම ප්‍රශ්නයෙන් ගැලවීම තුල’ බවට මෙම බ්ලොග් අඩවිය ආරම්භක අවස්ථාවේ අප කල සටහන සඳහා ජාතික-ඓතිහාසික අනුනාදයක් ලැබී තිබේ. රටේ අනාගතය තීරණය කරනා සංවාදය වන්නේ මේ අනුව මෙම ප්‍රශ්නයයි. … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාර 2