About

අපගේ අදහස වන්නේ වර්තමානයේ සිංහල-බෞද්ධයින් මුහුණ දී සිටින ප්‍රධාන අර්බුධය වන්නේ ඔවුන් දෙමළාගේ ප්‍රශ්නය තුළ සිරවී සිටීමයි. සිංහල-බෞද්ධයාට විමුක්තිය ලැබෙන්නේ දෙමළාගෙන් ගැලවීමෙන් පමණි. දෙමළාගෙන් ගැලවීමටනම් සිංහල-බෞද්ධයා කළ යුත්තේ දෙමළාගේ ප්‍රශ්නය නිසි පරිදි හඳුනා ගැනීමයි. මෙම බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ ඒ සඳහා සිංහල-බෞද්ධයාට උපකාර වීමයි.

බොහෝ සිංහල බෞද්ධ බුද්ධිමතුන් නිරතුරුව අසන ජනප්‍රිය ප්‍රශ්නයක් වන්නේ “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය කුමක්ද?” යන්නයි. මෙම බ්ලොග් අඩවිය මේ ප්‍රශ්නයට සවිස්තරාත්මකව සහ සංගතව පිළිතුරු දීමට සහ එම ප්‍රශ්නය සාකච්චාවට ලක් කිරීමට උත්සාහ කරයි.

One Response to About

  1. harsha.senanayake92@gmail.com පවසයි:

    මට ගොඩක් දුරට මේ ගෙන තව අධ්‍යනය කරන්න අවස්ථාවක් ලබා ගන්න ඔබ හමුවිය සාධාරණද…????

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )