Author Archives: demalageprashnaya

දෙමළාගේ ප්‍රශ්නය පොත පිළිබඳ සම්මන්ත්‍රණය

දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිළීබඳ වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව ගැන විශ්ලේෂණාත්මක විචාරයක් දේශන මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහාචාර්ය ජයදේව උයන්ගොඩ මූලාසනය- කේ. ඩබ්. ජනරංජන 2015 සැප්තැම්බර් 14 පස්වරු 2.00 ට මහාචාර්ය එම්.බී. ආරියපාල ශ්‍රවණාගාරය – ශාස්ත්‍රපීඨ ගොඩනැගිල්ල, කොළඹ විශ්වවිද්‍යාලය සැමදෙනෙකුටම විවෘතයි

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අප දෙමළ ජාතිකවාදීන් ද?

පහත පල වෙන ලිපිය 1996 ජනවාරි 28 දින “යුක්තිය” සතිපතා පුවත්පතේ පළ විය. අක්ෂර වින්‍යාසමය වෙනස් කම් කීපයක් හැර වෙනත් කිසිඳු වෙනසක් සිදු නොකර එහි පළවූ අයුරින්ම මෙහි පළ කරනු ලැබ ඇත. වාර්ගික දුරස්ථකරණයට බලපෑ හේතු පිළිබඳ කොටස පුවත්පත මගින් ඉඩකඩ … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය -15 (අවසාන කොටස)

වාර්ගික සමාජ සැකසුම් දෙකක කතාව දැනටමත් සඳහන් කර ඇති ආකාරයට 13 වන සියවසෙන් පසු මේ දිවයිනේ ඉතිහාසය තේරුම් ගත හැකි එක් ආකාරයක් වන්නේ එකිනෙකින් දුරස්ථව වර්ධනය වූ සමාජ සැකසුම් දෙකක වර්ධනයක් ලෙසිනි. වර්තමාන දෙමළ ජනයා මුල්කරගත් දේශපාලන ගැටලූවේ මූලික ආකෘතිය … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 14 කොටස

දිවයිනේ දීර්ඝ දේශපාලන එකීයත්වය පිළිබඳ මිත්‍යා ප‍්‍රබන්ධය දිවයිනේ දේශපාලන එක්සත්භාවය පිළිබඳ අදහස දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් නිශ්ප‍්‍රභා කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන තර්කයක් වේ. මෙම තර්කය සත්‍යයක් වුව ද එය දෙමළ ජාතිකවාදී ඉල්ලීම් නිශ්ප‍්‍රභා කිරීමට හේතුවක් ලෙස භාරගැනීමට ඇති නොහැකියාව … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 13 කොටස

දෙමළාගේ ප‍්‍රශ්නය සහ සිංහලයාගේ ඓතිහාසික උරුමය සිංහල-බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදය තුළ දිවයින සඳහා වූ සිංහල-බෞද්ධයාට ඇති අයිතියේ ඓතිහාසික පදනම ස්ථාපිත කිරීමට කරුණු කීපයක් ඉදිරිපත් කරයි. ඒවා මෙසේ ය: වාර්ගික විඥානයක් සහිත ජන කණ්ඩායමක් ලෙස සිංහලයා අනාදිමත් කාලයක් තිස්සේ දිවයින තුළ ස්ථාපිත … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

හරි හරි චිකන් තමා, සතා මොකාද?

වරක් ඒක් පුද්ගලයෙක් සයිවර් කඩයකට ගොස් වේටර්ව ගෙන්වා ඇසුවේ මල්ලි මස් ඒක්ක මොනවද තියෙන මස් ජාති. වේටර් ගත් කටටම කිවෙ ආ අයියෙ අද තියෙන්නෙ චිකන්. එතකොට අර මනුස්සයා අහනවා හරි හරි මල්ලි චිකන් තමා, සතා මොකාද? මට මෙම කතාව මතක් වුයෙ දෙමලාට දෙමල වීම … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 12 කොටස

නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලූ මගේ ෆේස්බුක් විවේචකයින්ගේ මෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු බොහෝ සිංහල ජාතිකවාදීන්ගේද විශ්වාසය වන්නේ මේ දිවයින සඳහා සිංහල-බෞද්ධයාට ඇති අයිතියේ පදනම ‘ඓතිහාසික සාධක’ වලින් නොවරදින සුළු ලෙස ස්ථාපිත කරනු ලැබිය හැකි ‘ඉතිහාසය’ බවයි. … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප‍්‍රතිචාර මාලාව 2 කොටස

අනුජ මංචනායකට ප‍්‍රතිචාරයක් යුද්ධය අවසන් වීමෙන් පසුව සිංහල ජාතිකවාදය තුළ ඉතිහාස විඥානය විසින් ඉෂ්ට කරනු ලබන කාර්ය භාරය පිළිබඳ මා ලියූ ලිපියක එක කරුණක් සමිබන්ධව අනූජ මංචනායක පහත ප‍්‍රතිචාරය දක්වා තිබුණි. “It is interesting to see how Dr. Nirmal Dewasiri … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – (11 කොටස)

දෙමළාගේ ප‍්‍රශ්නය හා සිංහලයාගේ අභිලාෂ මේ කොටස මගින් සලකා බැලෙන්නේ ‘උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ ජනයා තමන් වෙනම දේශපාලන අභිලාෂ සහිත ප‍්‍රජාවක් ලෙස සලකා එකී ප‍්‍රදේශ තම දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීමේ භූමි ප‍්‍රදේශය ලෙස සැලකීම මගින් උතුර හා නැගෙනහිර ද … දිගටම කියවන්න

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

ප‍්‍රතිචාර මාලාව 1 කොටස

චරිත කාරියවසම්ට පමා වූ පිළිතුරක්   චරිත කාරියවසම් මහතාට අනුව මා ඔහු මතු කරන ප‍්‍රශ්න වලට ඍජුව පිළිතුරු දෙන්නේ නැත. පෙනෙන විධිහට ඔහු විශ්වාස කරන්නේ මා ඔහු මතුකර ඇති ප‍්‍රශ්න වලට ඍජු පිළිතුරු නොදෙන්නේ මට ඒ සඳහා පිළිතුරු නොමැති හෙයින් … දිගටම කියවන්න

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න